කටුගස්තොට නගරයට ආසන්නව නිවසක් විකිණීමට...
රු.ලක්ෂ 120යි.
වැඩි විස්තර සඳහා අමතන්න
🔶 කටුගස්තොට / මැදවල නගරයට කිලෝ මීටර් 6යි.
🔶අත්තරගම විදුහලට ආසන්නව
🔶පර්චස් 40 ඉඩම.
🔶 නිදන කාමර 3යි.
🔶 බාත්රූම් 1යි.
🔶 විශාල සාලය, Open veranda එකක් සහිතයි.
🔶 පිටතින් ගබඩා කාමරයක් ඇත.
🔶 පිරිසිදු ළිං ජලය 1000L ටැංකිය.
🔶 සේවක වැසිකිලිය.
🔶 වාහන කිහිපයක් නැවතීමේ පහසුකම.
🔶 වැදගත් අසල්වාසීන් පදිංචි පරිසරය.
🔶 විදුලිය,දුරකතන (SLT fiber connection) ඇතුළු සියලුම පහසුකම්.ළිං ජලය ලබා ගැනීමට මෝටර් එකක් සවි කර ඇත.
🔶 සින්නක්කර, නිරවුල් ඔප්පු (බැංකු ණයක් ලබාගෙන ඇත)
🔶 හොඳ පලදාවක් ඇති පොල්,සාදික්කා,කොස්,කෙසෙල්.
🔶නියෝජිතයන් brokerවරුන් අනවශ්යයි.
✴නිවස සහ ඉඩම බලා මිල සාකච්ඡා කර ගත හැකිය ✴