House for Sale Kandy City Limit
මහනුවර නාගරික සීමාවේ වාගොල්ල පාර ලේවැල්ල දෙමහල් නිවස.
නාය, ගංවතුර, පස්කඳු කඩාවැටීම සහ මාර්ග අවහිරතාවයෙන් නිදහස්.
මහාමායා, ධර්මරාජ සහ ප්‍රධාන ජාතික පාසල් සීමාව තුළ.
මහාමායා, ධර්මරාජ, ට්‍රිනිටි, හිල්වුඩ්, Gateway, CIS, City Center සහ දළදා මාළිගාවට විනාඩි 5යි.
පර්චස් 15 හතරැස් ඉඩමේ පිහිටි වර්ග අඩි 5000 ශක්තිමත් නිවස අලුත්ම නිවසක තත්වයෙන්.
කාමර 6 යි (4ක් නානකාමර සහිතයි). පොදු නාන කාමරය සමග ලොන්ඩරි සඳහා ඉඩ.
පන්ට්රිය සහිත මුළුතැන් ගෙය, විශාල කෑම කාමරය.
විශාල Rooftop එක (වහළය සහිතයි).
උස් වට තාප්ප, Roller Gates 2යි, වාහන 3-4 ක් නැවැත්වීමේ ඉඩ.
අඩි 20 පිවිසුම් මාර්ගය සහ එහි වාහන ගණනාවක් ආරක්ෂිතව නවතා තැබීමේ පහසුව.
නිවසේ සිට දිසා හයකට පමණ ඇතුළුවීමේ හා පිටවීමේ පහසුව.
වැදගත් නිස්කලංක පරිසරය, පොදු ක්‍රීඩා පිටියක් හා උඩවත්ත කැලේ සමීපයේ.
පිරිසිදු ඔප්පු සහ ලියවිලි.
මිල මිලියන 80 යි.
Air B&B වැනි සංචාරක ව්‍යාපාරයකට ඉතා සුදුසුයි.
මහනුවර අවට අනර්ඝ තේ වත්තක් සමග මාරු සලකමි.
Video සඳහා අමතන්න.
බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.
Kandy City limit, Wagolla Road Lewella.
Free of land slide, flood, earth slips, road obstructions.
Within national school boundaries.
Dharmaraja, Mahamaya, Trinity, Hillwood, Gateway, CIS, City center and Maligawa in 5 minutes.
15 Perch land with 5000 sq-ft two floor solid house refurbished to brand new condition.
6 bedrooms (4 with attached bathrooms), one common bathroom with laundry area.
Kitchen with pantry, wine pantry and large dining room.
Balcony and an extensive rooftop.
High boundary walls, two roller gates, parking for 3-4 vehicles.
20 foot access roads and ample outside parking.
Easy access roads from and to 6 directions.
Decent neighborhood, playground and tranquil environment in the vicinity of Udawaththa Kele.
Clear deeds and documents.
Price 80 million. Nearest offers welcome.
Ideal for Air B&B like business.
Exchangeable with Tea Estate near Kandy.
Walk around video available through WhatsApp on request - .
No brokers please!
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for Sale in Kandy City Limits
15.0 perchesKandy, Land For SaleRs 650,000 per perch34 days
Land For Sale kandy City Limits
18.0 perchesKandy, Land For SaleRs 2,950,000 per perch25 days
Fully Furnish Luxury House Rent in City Limit Kandy
Beds: 5, Baths: 3Kandy, House RentalsRs 125,000 /month29 days
Land for Sale Kandy City
17.5 perchesKandy, Land For SaleRs 590,000 per perch37 days