- පර්චස් 57.5
- 1300 SQFT
- වටිනාකම 50,000,000.00
- ඉඩමේ පිහිටිම - ඈතගම සුමනාරාම පන්සල අසල. ගාලු පාරට මිටර් 500 පමණින් ඉඩම පිහිටා ඇත.
- ඉඩමට ප්රවේශ මාර්ග 2කක් ඇත.
- මුලිකවම අඩි 10ක පාරක් ඉඩමට ඇති අතර ඉඩමට තවත් අඩි 10ක් පාරක් ඇත පැමිණිමට.
- වෙනම ගේට්ටු ඇත.
- ඉඩමේ තාප්ප වලින් ආවරණ කර ඇත.
- නිවස වැරැන්ඩාවක්ද ඇත. එය නිවසේ වටප්රමාණයෙන් 2/3 ආවරණය වේ.
- විශාල ආලින්දයක්, නිදන කාමර 2ක්, කෑම කාමරයක්, කුස්සිය, washing area එකක්, bathroom එකක්, පිටුපස වැරැන්ඩාවක් ඇත.
- නිවස ඉඩම මැද පිහිටා ඇති අතර පිටුපසින් සහ ඉදිරි පසින් සමාන ඉඩ ප්රමාණයක් ඇත.
- අලංකාර ගෙවත්තක්ද, පොල්, කොස් තැබිලි වැනි වටිනා ගස්ද ඇත.
- සමස්ත නිවසම ටයිල් කර ඇත.
- සමස්ත නිවසම සිවිලිම් කර ඇත.
- සෑම කාමරයකටම කොස් දොරවල් ඇත.
- ජනේල සහ උලුවස්සවල් කො