House For Sale Kalaniya Dalugama
කොළඹ නුවර ප්රධාන මාර්ගයට මීටර් 100 යි.
කැළණිය දලුගම 6 කණුවෙන් අංගසම්පූර්ණ නව දෙමහල් නිවසක් හදිසි විදේශ ගතවීමක් නිසා නගරයේ පවතින මිලට වඩා අඩුම මිලකට විකිණීමට
නිදන කාමර 4
බාත්රූම් 2
සාලය
කුස්සිය / කැම කාමරය
රූෆ් ටොප්
නිවසම ටයිල් හා සිවිලිම
පර්චස් 5
ළිං ජලය / නල ජලය
නිරවුල් අයිතිය සින්නක්කර ඔප්පු.
මිල = ලක්ෂ 245
දේපල පරීක්ෂා කර හිමිකරු සමග මිල ගණන් සාකච්ඡා කල හැක.
ගැනුම්කරුවන් කිසිදු මුදලක් අය නොකෙරේ.
EE-UP-H-3252