House for Sale – Kaduwela (Kothalawala)
Well-located house in a calm residential area of Kaduwela – Kothalawala.
Just 1 km from Kaduwela town and 5 minutes to Express way entrance
The house offers two seperate floors, 3 bedrooms, a living room, kitchen, and 1 bathrooms 02 , and is built on 20 perches of land.
Ready for immediate occupation.
Price: LKR 34 million (negotiable)
Contact
කඩුවෙල කොතලාවල දෙමහල් නිවසක් විකිණිමට .
කඩුවෙලට 1km
කොතලාවල අධිවෙිගි පිවිසුමට විනාඩි 5න් ලගාවිය හැක.
උඩ මහල සහ පහල මහල වෙන් වෙන්ව නිදන කාමර 3,සාලය,බාත්රැම් ,කෑම කාමරය ඇත.
පර්චස් 20 ,වට තාප්ප සහිත
ලිං ජලයද ගත හැක
පොල් ගස් 7 ඇත
අංග සම්පුර්ණ නිවස ඉතා ඉක්මනින් විකිණිමට විදේශ ගත වන බැවින් .
මිල ගණන් සාකච්ජා කර ගත හැක
ම්ල ලක්ෂ 340/=