⭕ කඩුවෙල පහළ බෝමිරිය නිවසක් විකිණීමට ඇත ⭕
=========================================
⭕ ස්ථානය - කඩුවෙල පහළ බෝමිරිය.
⭕ නිදහස් මනරම් වටපිටාවක් සහිතයි
⭕ නිරවුල් ඔප්පු සහිත අනුමත සැලැස්ම
⭕ කඩුවෙල නගර සභා සීමාවේ
⭕ පර්චස් 8 ක භුමීයක ඉදිකර ඇත
⭕ ප්රධාන පාරට 300m ක් පමණ දුරින්
⭕ කඩුවෙල නගරයට 2km ක් පමණ දුරින්
⭕ හයිවේ එකට 4km ක් පමණ දුරින්
⭕ කඩුවෙල ප්රධාන පාසල් වලට ඉතා ආසන්නයි
⭕ නවගමුව රෝහලට ඉතා ආසන්නව
⭕ නිදන කාමර - 3
⭕ නානකාමර 2 (in & out)
⭕ කෑම කාමරය
⭕ විශාල සාලය
⭕ ටයිල් පොලව
⭕ පැන්ට්රි කබඩ් සහිත මුළුතැන්ගෙය
⭕ නළ ජලය,
⭕ විදුලිය,
⭕ වාහන පහසුවෙන් නැවැත්වීමට හැකි ඉඩ,
⭕ පොඩි චිප් ගල් මගින් හැඩ වු ගෙවත්ත.
⭕ මිල ගනන් නිවස පරීක්ෂාවෙන් පසුව සාකච්ඡා කර ගත හැක
වැඩි විස්තර සඳහා අමතන්න :-