අතුරුගිරිය කඩුවෙල නගරවලට ආසන්නව කොරතොට ඔරුවලට මැදිව වැදගත් නිදහස් පරිසරයක අලංකාර නව නිවසක් විකිණීමට ඇත. පර්චස් 8.5යි. වාස්තු විද්‍යානුකූලව ඉදිකර ඇති නිවසකි. නිදන කාමර 3යි. විශාල ආලින්දය කෑම කාමරය අලංකාර මුලුතැන් ගෙය නාන කාමර 2යි. පිටත නාන කාමරයක් සහ පිටත මුලුතැන් ගෙයක් ඇත. මෙම නිවස සම්පූර්ණ ටයිල් කර සම්පූර්ණ ෆිනිෂින් වහල ගසා ඇත. නල ජලය ඇත. රෝලර් ගේට් ඇත. ගං වතුර ආපදා කිසිවක් නැත. මෙම නිවසහි ප්ලෑන් අනුමත කර ඇත. COC ඇත. 697 බස්පාරට 100m. මිල ලක්ශ 220 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. බෙුා්කර්වරුන් අනවශ්‍යයි.