මෙම නිවස කොලඹ නුවර ප්රධාන මාර්ගයේ සිට 250m ක් පමණ දුරින් ඉදිකර ඇති අතර තට්ටු 3කින් සමන්විත වේ. නිවාස සමග බිම් ප්රමාණය perches 30ක් වන අතර මුළු ඉඩම අක්කර 2කට වැඩි වේ.
නිවසට පිටුපස ඉඩම කබානා වැනි වියපෘති වලට ඉතාම සුදුසුයි. පර්චස් 17ක වටප්රමාණයකින් යුතු ගල් පර්වතයක් සහ විශාල ගස් වැල්, සතුන් බහුල පරිසරයකින් යුක්තයි.
👇 watch land in YouTube
Woshika ruchini
(වාහන හුවමාරු සලකා බැලේ.)
විදේශ ගත විමට සිදුවිම හේතුවෙන් ඉක්මනින් විකුණනු ලැබේ.
වැඩි විස්තර සදහා අමතන්න. රත්නායක