House for sale in Weliweriya ( Henegama ) | Gampaha
🏡 ගම්පහ - වැලිවේරිය ( හේනේගම )
Green Field Garden හී පිහිටි නිවසක් ඉක්මනින් විකිණීමට... ( හේනේගම රතුපස්වල ප්‍රධාන මාර්ගයේ, කහටාන විදුහල අසල නිවස පිහිටා ඇත )
- ඉඩමේ ප්‍රමාණය : පර්චස් 12.5 යි
- නිවස ,
• නිදනකාමර : 03
( ප්‍රධාන නිදනකාමරය ටයිල් කර අංගසම්පූර්ණ කර ඇත )
• නානකාමර : 01
• මුළුතැන්ගෙවල් : 02
( ප්‍රධාන මුළුතැන්ගෙය ටයිල් කර අංගසම්පූර්ණ කර ඇත )
• සාලය , කෑමකාමරය සහ පිටත සේවක වැසිකිලියකින් සමන්විත වේ..
- නිවසට පිවිසීමට අඩි 15 ක පිවිසුම් මාර්ගයක් සහිතයි
• මුලු ගෙයම ආවරණය කරන CCTV System එකක් සහිතයි.
• වසර පුරා උල්පත් ජලය ඇති පිරිසිදු ලිද
• පීදුනු රබුටන්, පේර ගස් 🌴
• ඉහල තත්වයේ විදුලි උපකරණ හා ජනෙල් වලට ග්‍රිල් මුලු නිවසටම සවිකර ඇත.
• Septic tank system එකක් සහිතයි.
•• වැලිවේරිය නගරයට : විනාඩි 5
•• නුවර පාරට : විනාඩි 8
•• ගම්පහ නගරයට : විනාඩි 15
•• හේනේගම මධ්‍ය මහා විද්‍යාලයට : කි.මී 2.5
📜 නිරවුල් ඔප්පු – Bank loan ලබාගත හැක
🌅 නිස්කලංක පරිසරය..!!!
- වැඩි විස්තර සඳහා අමතන්න
- නිවස පරික්ෂා කර බල මිල ගණන් සාකච්ඡා කරගත හැක
- විකිණුම් මිල ලක්ෂ 78 යි
House for Immediate Sale – Gampaha - Weliweriya (Henegama).
Located in Green Field Garden, Henegama
(Fronting the Henegama–Rathupaswala main road, near Kahatana Viduhala)
🔹 Land Extent: 12.5 Perches
🏠 House Features:
• 03 Bedrooms
(Master bedroom fully tiled and completed)
• 01 Bathroom
• 02 Kitchens
(Main kitchen fully tiled and completed)
• Living room and dining area
• Separate outside servant toilet
- 15ft wide access road to the property
- CCTV system covering the entire house
- Clean well water available throughout the year
- Bearing Rambutan and Guava trees
- High-quality electrical fittings and window grills installed throughout the house
- Septic tank system
📍 Distance to Key Locations:
• 5 minutes to Weliweriya Town
• 8 minutes to Kandy Road
• 15 minutes to Gampaha Town
• 2.5 km to Henegama Central College
- Clear deed – Bank loan facilities available
- Peaceful and calm environment
- Call for more information
- Price negotiable after inspection
💰 Selling Price: LKR 7.8 Million (78 Lakhs)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
