House For Sale in Weliweriya
වැලිවේරිය වෑබඩ පිහිටි නිවස මුදල් හදිසියකට ඉක්මණින් විකිණීමට ඇත.
> පර්චස් 11
> වර්ග අඩි 1500ක් පමණ
> සාලය
> ඉස්තෝප්පුව
> නිදන කාමර 3
> කෑම කාමරය
> කුස්සිය
> නාන කාමර 1
> සාලය සහ ඉස්තෝප්පුව ටයිල් කර සිවිලිම ගසා ඇත
> වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
> ළිං ජලය, නළ ජලය, විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි
> නිරවුල් ඔප්පු
> ඉදිගහමුල හංදියට (කොළඹ- නුවර ප්රධාන පාරට) 3 km
විකුණුම් මිල – ලක්ෂ 52 ( මිල ගණන් සාකච්ඡා කර ගත හැක)