වතුපිටිවලින් ස්ථාවර මාසික ආදායමක් සොයන ඔබට මෙන්න අවස්ථාවක්! 📈🏠
වතුපිටිවල ආයෝජන කලාපයේ (Free Trade Zone) ප්රධාන ගේට්ටුවට මීටර් 500ක් වැනි ඉතා ආසන්නයෙන් නිවාස 2ක් සහිත පර්චස් 31ක අගනා දේපළක් වහාම විකිණීමට.
✅ ඇයි මේක වටින්නේ?
බෝඩිං කාමර හෝ නිවාස කුලී පදනමට ලබාදී ඉහළ මාසික ආදායමක් ලබා ගැනීමට ඉතා සුදුසුයි.
🏠 නිවාස විස්තර:
1️⃣ පළමු නිවස: කාමර 4, සාලය, මුළුතැන්ගෙය, බාත්රූම් 1.
2️⃣ දෙවන නිවස: කාමර 3, සාලය, මුළුතැන්ගෙය, බාත්රූම් 1.
📍 ස්ථානය: නිට්ටඹුව – වතුපිටිවල
💰 මිල: පර්චසය රු. 510,000/- (මුළු පර්චස් 31)
💎 සින්නක්කර නිරවුල් ඔප්පු, ජලය සහ විදුලිය සහිතයි. වට මායිම් යොදා ඇත.
වැඩි විස්තර සඳහා අදම අමතන්න:
Ref: EE / ER / H – 11071