බස් පාරට මීටර් 50 ලගින් වටිනා අංග සම්පූර්ණ Tile,සිවිලිම,සහිත නිවසක් විකිණීමට ,පර්චස් 15 ලක්ෂ 58,වට තාප්පය හා ගේට්ටුව,වතුපිටිවල ආයෝජන කලාපය හා රෝහලට 3km
👆 නිවස 👆
🔻 ආලින්දය
🔻කෑම කාමරය
🔻මුලුතැන් ගෙය
🔻වැරැන්ඩාව
🔻නිදන කාමර 4
🔻නාන කාමරය
🔥🔥🔥🔥වැදගත්🔥🔥🔥🔥
🛡️🛡️වසර හතරක් වැනි කෙටි කාලයක් තුළ සාදා නිමකල නිවසකි.
🚍189/1 වේයන්ගොඩ අල්ගම බස් පාරට 50M
🚍නිට්ටඹුව පස්යාල බස් පාරට පයින් යන දුරින්
🚍 එල්ලක්කල ටවුමට 600 m
🚍 පස්යාල හංදිය ,නුවර පාරට 2.5 Km
🚍 නිට්ටබුව නගරයට 4 km
🔬 වතුපිටිවල ආයෝජන කලාපයට 3 Km
🩺වතුපිටිවල මූලික රෝහලට 3 Km
🔶🚍ඉඩමට අසලින් දිවයන මාර්ගයේ පොදු ප්රවාහන බස් සේවා.....
🚍හොරණ,මහනුවර
🚍මතුගම, මහනුවර
🚍මහරගම, අනුරාධපුර
🚍මහරගම, මහියංගනය
🚍මහරගම, කල්මුනේ
🚍කදුරුවෙල, පානදුර
🚍පස්යාල,නිට්ටබුව
🚘 අඩි 22 පාරට මුහුණල
📖️ නිරවුල් සින්නක්කර ඔප්පු
💎ජලය විදුලිය
🏕️නිස්කලංක පරිසරය
🏜️ සියලු පලතුරු වතු බෝග ශාක.
🧭ස්වභාවික විපත් කිසිවක් නොමැති වටිනා ඉඩමකි.
🔶පර්චස් 15 යි
🔶ලක්ෂ 58
🔶මිල ගනන් සාකච්ඡා කරගත හැකිය.
EE CH 6265