🏡 පානදුර, වලානෙහි ඉදිකරන ලද අංගසම්පූර්ණ නිවස විකිණීමට ඇත.
*දේපළ විස්තර*
* බිම් ප්‍රමාණය: පර්චස් 15
* නිවසේ ප්‍රමාණය: ව.අඩි 1,580
* නිදන කාමර: 4
* කෑම කාමරය සහ පෑන්ට්‍රිය
* නාන කාමර: 1
* සාලය : 1
* වැරැන්ඩාව + වාහනය ගාල් කිරීමේ පහසුකම්
(නිවස සම්පූර්ණයෙන් ටයිල් කර ඇත).
🍳 මුලුතැන්ගෙය
🚻 සේවක වැසිකිළිය (වෙන්ව)
💧 ළිං ජලය සහ නළ ජලය
📞 ස්ථාවර දුරකථන පහසුකම්
⚡ තෙකලා විදුලිය
🧱 ඉඩම වටා තාප්පය හා ගේට්ටුව
* ආරක්ෂිත වටපිටාව සහිත නිස්කලංක පරිසරය.
* කැලිකසල ඉවත් කිරීමට ප්‍රාදේශීය සභා සේවාව.
*සියයට සීයක් නිරවුල් අයිතිය හා පිරිසිදු ඔප්පු* .
* ලයිසියම් ජාත්‍යන්තර පාසලට 1 km
* ලයිසියම් ප්‍රාථමික පාසලට 300 m
* පානදුර නගරයට 2 km
* ආසන්නයේ රජයේ පාසල් 3ක්
* පෞද්ගලික පාසලක් – (St. Johns)
* ගාලු පාරට 200 m
* Keells Super Market - 1 Km
💰 මිල: රු. 26 මිලියන (රු. ලක්ෂ 260) (Net)
🛑 (නිවස බැලීමට පෙර දැනුම් දීමක් කර පහසු වෙලාවක් වෙන් කරවා ගන්න)
___________________________________________________
🏡 Property for Sale – Panadura
📐 Land Size: 15 Perches
🛏️ Bedrooms: 4
🍽️ Dining Room & Pantry
🛋️ Spacious Verandah with Dining Area
🚿 Bathroom
🧱 Fully Tiled Interior
🍳 Separate Kitchen
🚻 Separate Servant Toilet
🚗 Open Verandah + Car Porch
💧 Well Water & Tap Water
📞 Land Phone Connection
⚡ Electricity Available
🧱 Boundary Wall Around Entire Land
📍 Location Highlights
1 km to Lyceum International School
300 m to Lyceum Primary School
2 km to Panadura Town
3 Government schools nearby
1 Private School (St. Johns)
200 m to Galle Road
1km to Kells Super Market
🌳 Property Features – Garden
1 Coconut tree
1 Mango trees
💰 Price: Rs. 26 Mn (260 Lakhs) (Net)
📞 / (Please inform us in advance and schedule a convenient time before visiting the house.)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

(RH513) Single House for Sale in Walana Panadura
Bedrooms: 4, Bathrooms: 1MEMBERKalutara, Houses For SaleRs 25,000,00048 days
(RH513) Single House for Sale in Walana Panadura
Bedrooms: 4, Bathrooms: 1MEMBERKalutara, Houses For SaleRs 25,000,00030 days
Single Storied House for Sale – in Panadura Walana
Bedrooms: 4, Bathrooms: 1MEMBERKalutara, Houses For SaleRs 26,000,00021 days
Land for Sale Panadura Walana
6.6 perchesMEMBERKalutara, Land For SaleRs 975,000 per perch39 days