🏡 වාද්දුව නගරයට නුදුරුව, පොහද්දරමුල්ල,
ගාලු පාරට ආසන්නව පිහිටි පර්චස් 8.3ක පිහිටි නිවසක් ඉක්මනින් විකිණීමට.
කොළඹ ප්‍රධාන බස් මාර්ගයට මීටර් 50යි. සාමකාමී හා නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
✨ වාද්දුව නගරයට විනාඩි 02
✨ කඵතර නගරයට විනාඩි 10
✨ පානදුර නගරයට විනාඩි 10
දේපළ විස්තර:
✅ ඉඩම පර්චස් 8.3
✅ නිවසේ ප්‍රමාණය: වර්ග අඩි 1,000 ක් පමණ
✅ අඩි 8 පළල මාර්ගය
✅ නිරවුල් ඔප්පු (Clear Deeds)
✅ නිවාස සැලසුම් අනුමතයි.
✅ ඉඩම වටා තාප්ප ගසා ගේට්ටු දමා ඇත.
✅ ජලය / විදුලිය ඇත.
සියලුම අත්‍යවශ්‍ය පහසුකම් අතේ දුරින්
(රෝහල් / බැංකු / ප්‍රධාන පාසල් / සුපිරි වෙළඳසැල් / ආගමික ස්ථාන)
💰මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
වැඩි විස්තර සඳහා විමසන්න.
(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
_______________________________________
🏡 House for Sale Near Wadduwa Town - Pohaddaramulla
A house built on 8.3 perches of land, located close to Wadduwa town in Pohaddaramulla, and near Galle Road, is available for URGENT SALE.
Only 50 meters to the main Colombo bus route. Situated in a peaceful and quiet residential environment.
✨ 2 minutes to Wadduwa town
✨ 10 minutes to Kalutara town
✨ 10 minutes to Panadura town
Property Details
✅ Land: 8.3 Perches
✅ House Size: Approx. 1,000 Sq.Ft
✅ Access road: 8 feet wide
✅ Clear deeds available
✅ Approved house plans
✅ Boundary wall with a gate
✅ Water and electricity available
All essential facilities are within close distance:
(Hospitals / Banks / Leading Schools / Supermarkets / Religious places)
💰 Price can be negotiated.
For more details, please inquire.
(No Brokers Please)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

(RH436) House for Sale in Wadduwa
Bedrooms: 2, Bathrooms: 1MEMBERKalutara, Houses For SaleRs 17,000,0002 days
Single storied|House for sale in wadduwa
Bedrooms: 3, Bathrooms: 1MEMBERKalutara, Houses For SaleRs 17,000,0005 days
3Bed House for Sale in Wadduwa (SP766)
Bedrooms: 3, Bathrooms: 2MEMBERKalutara, Houses For SaleRs 37,500,00013 days
House For Rent In Wadduwa
Beds: 4, Baths: 2Kalutara, House RentalsRs 40,000 /month5 days