මහවැව තොඩුවාව පාරට මුහුණලා මහවැව නගරයට 3km නුදුරින් පිහිටි අක්කර 1ක පොල් ඉඩමකින් යුත් අගනා නිවස...
- වායු සමනය කරන ලද නිදන කාමර 3
- බාත් රූම් 1
- නිවස තුළ නවීන පන්ට්රිය හා වෙනම ඉදි කරන ලද නවීන කුස්සිය.
- නිවස සම්පූර්ණයෙන් ටයිල් අතුරා සිවිලිම් ගසා ඇත.
- විදුලිය, දුරකථන, ළිං ජලය හා නළ ජලය ඇත.
- අක්කර 1ක පොල් ඉඩම.
- නිරවුල් ලියකිවිලි සහිතයි.
- මිල රුපියල් ලක්ෂ 390යි. (මිල ගණන් සාකච්ඡා කර ගත හැක.)