House for Sale in Tangalle Weeraketiya Middeniya
වීරකැටිය - මිද්දෙනිය ප්‍රධාන මාර්ගයට මුහුණ ලා
- ඉඩම සම්පූර්ණ පර්චස් 80 ක් ( අක්කර බාගයක් )
- වැඩිවන ඉහළ වාණිජ වටිනාකමකින් යුතු
- සීග්‍රයෙන් දියුණුවන වටපිටාව - Meegasara Maha Vidyalaya පාසල් භූමිය
- ඕනෑම ඉදිකිරීමකට,වෙළදසැලකට,කර්මාන්තයකට - නිවසේ සිට ඉදිරියට හා පිටුපසට ඕනෑ තරම් ඉඩ කඩ ඇත.
- ඉඩමේ සහ නිවසේ පිටුපසට වාහනයක් ගමන් කිරීමට ඉඩ තබා ඇත
- ආසන්නයේ සියලුම වෙළද ස්ථාන ඇත.
- Weeraketiya බැදිගම Southern Expressway පිවිසුමට විනාඩි 10 යි.
- කඩිනමින් ලගාවිය හැකි ප්‍රධාන නගර - Weeraketiya / Middeniya / Tangalle / Walasmulla
- අලුත් නිවසක පදිංචි වීමට හැකියාව.පදිංචි වී නොමැති නව නිවසකි.
- බිම ටයිල් කර bathroom වැඩ නිමවාගෙන පදිංචි විය හැකිය. (සිලින්ඩර දමා වල සියල්ල නිම කර ඇත.)
- නිවසේ සැලසුම නවීන කාලීනව නිමවා ඇත.
- කුස්සිය - නිදන කාමර දෙක - සාලය - Bathroom එක
- ජලය - විදුලිය ලබා ගෙන ඇත.
-
Total Land Area: 80 Perches (Half an Acre)
Price: LKR 85 Lakhs
Land and House for Sale in Weeraketiya - Facing Middeniya Main Road
Total Land Area: 80 Perches (Half an Acre)
High Commercial Value: The property holds increasing commercial potential.
Rapidly Developing Area: Located near Meegasara Maha Vidyalaya School Grounds.
Suitable for Any Construction: Ideal for shops, businesses, or industrial purposes, with ample space in front and back of the house.
Vehicle Access: The back of the house allows vehicle access.
Nearby Amenities: All essential commercial establishments are within close proximity.
Access to Expressway: 10 minutes to the Weeraketiya-Bedigama Southern Expressway entrance.
Nearby Towns: Weeraketiya, Middeniya, Tangalle, and Walasmulla can be reached quickly.
House Features:
Brand-New House: Never occupied, ready for immediate move-in.
Interior Finishes: Tiled floors with completed bathroom fittings.
Modern Design: Contemporary architectural design.
Rooms: Two bedrooms, living room, bathroom, and kitchen.
Utilities: Water and electricity already connected.
- නව බලපත්‍රය හිමිකරුගේ නමටම ලබා ගත හැක.
- ඉඩම කම්බි වැට වටකර යොදා ඇත.
- පොල් ගස් 7 ක් ඇත
ප්‍රධාන මාර්ගයේම ඇති ඉඩමක් සහ අවශ්‍ය පරිදි අනාගතයේ ඕනෑම ඉදිකිරීමක් කිරීමට ද ඉඩකඩ ඇති
ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති - පාසල අසලම - සියලුම වෙළද සැල් සමීප පහසුකම් ඉඩමක් බැවින් වටිනාකම දිනෙන් දින ඉහල යන බැවින් - විදෙස් ගත වූවෙක්නම් වටිනාම ආයෝජනයකි.
- නිවසේ ඉදිරි කාමරය ඉහල මහලට ( Office Room ) ස්ලැබ් මට්ටමට සකස් කර ඇත..
කාමර දෙකක් සහ කුස්සිය දොර ජනෙල් දමා නිම කර ඇත.
අනෙක් උළුවහු තබා ඇත.
මෙම පර්චස් 80 ඉඩම සහ නිවස - සම්පූර්ණ මුදල ලක්ෂ - 85/=
- ගැණුම් කරුවන් පමණක් අමතන්න.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Thangalla : Brand New 5BR (10P) Luxury House for Sale in Weeraketiya
Bedrooms: 5, Bathrooms: 5MEMBERHambantota, Houses For SaleRs 22,000,00046 daysHouse for Sale Tangalle
Bedrooms: 4, Bathrooms: 2Hambantota, Houses For SaleRs 19,000,00020 daysHouse for Sale Tangalle
Bedrooms: 3, Bathrooms: 1Hambantota, Houses For SaleRs 6,000,00018 daysLand for Sale in Weerakatiya
10.0 acresHambantota, Land For SaleRs 5,000,000 per acre10 days