ගම්පහ - මිගමුව 244 බස් පාරට ආසන්නයේ
සියලු පහසුකම් සහිත පරිසරයේ දැනට ඉදිකරගෙන යන
පළමු මහල අවසන් කල නිවස වහාම විකිනීමට
✔ පර්චස් 11
✔ කාමර 02
✔ බාත්රුම් 01
👍 සියලු පහසුකම් සහිත පරිසරය,
👍 සිදුව නගරයට 4km
👍 කටුනායක ගුවන් තොටුපලට විනාඩි 10
ලක්ෂ 90 මිල සාකච්චා කරගත හැක.