💫 අංග සම්පූර්ණ මෙම තෙමහල් නිවස විකිණීමට ඇත...
💫 මාතලේ රත්තොට නගරයේ සිට 300m පමණ දුරින් පිහිටා ඇත. ( රත්තොට ප්‍රාදේශිය රෝහල, MOH කාර්යාලය, රත්තොට පොලිසිය, තැපැල් කාර්යාලය, ප්‍රාදේශිය සභාව, මහජන බැංකුව, ලංකා බැංකුව, රජයේ පාසල් 3ක් හා අත්‍යාවශ්‍ය සේවා සපයන තවත් ආයතන බොහොමයක් යාබදව පිහිටා ඇත.)
💫 නිවාස තුනම වෙන් වෙන්ම ඉදිකර ඇති බැවින් කුලි පදනම මත කුලියට දීමෙන් අමතර අදායමක් වුවද උපයා ගත හැක. ( වෙන් වෙන්ව විදුලිය හා ජල නල ලබාගෙන ඇත.)
💫 වාහන නැවැත්වීම සදහා පහසුකම් ඇත..
💫 පලමු මහල
* නිදන කාමර 02
* විසිත්ත කාමර 01
* කෑම කාමර 01
* කුස්සි 01
* බාත් රූම් 01
* ටොයිලට් 02
💫 දෙවන මහල
*නිදන කාමර 03
* විසිත්ත කාමර 01
* කෑම කාමර 01
* කුස්සි 01
* බාත් රූම් 01
* ටොයිලට් 01
💫තෙවන මහල
*නිදන කාමර 02
* විසිත්ත කාමර 01
* කුස්සි 01
* බාත් රූම් 01
💫 අමතන්න
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Estate for Sale Nikawella Rattota, Matale
17.0 acresMatale, Land For SaleRs 90,000 per perch24 days
Lands For Sale In Matale
15.0 perchesMEMBERMatale, Land For SaleRs 240,000 per perch39 days
House for Sale Matale
Bedrooms: 3, Bathrooms: 1MEMBERMatale, Houses For SaleRs 28,500,00049 days
House for Sale in Palapathwela
Bedrooms: 3, Bathrooms: 1Matale, Houses For SaleRs 22,000,00055 days