House for Sale in Rathnapura City
අගනා ආයෝජනයක්
රත්නපුර නගර මධ්‍යයේ ප්‍රධාන පාසල් 04 ක් පෙනෙන දුරින් පිහිටි පර් 11ක් සහිත දෙමහල් අංගසම්පූර්ණ නිවස
• ඉඩම පර් 11(ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනුමැතිය සහිතයි)
. බිම් ප්ලෑන සහ නිවසේ ප්ලෑන - නගරසභාව අනුමතයි
*සාලය (බිත්ති අලංකාර වෝල් පේපර් සහිතයි )
*නිදනකාමර 04 (ප්‍රදාන කාමරය වායුසමීකරණය කරඇත)
*නානකාමර 02, සේවක වැසිකිළි 01 (සෝලා උනවතුර සහ ප්‍රෙශර් පම්ප් සමග)
*පැන්ට්‍රි එක සමග ඩයිනින් ඒරියා එක
• පැන්ට්‍රි එක සමග මුලුතැන්ගෙය
• වෙනම චිමිනිය සහිත දර කුස්සිය
• රෝලර් ඩෝ සහිත ගරාජය
• මහල් දෙකට වෙන් වෙන්ව විදුලි මීටර් දෙකක් (විදුලිබිල් පිරිමැසේ)
* මුලු රත්නපුර නගරයම පෙනෙන ආකර්ෂණීය වටපිටාව
*වැදගත් අසල්වැසියන්
• ප්‍රධාන බස් නැවතුම්පලට විනාඩි 02
• ෆර්ගියුශන් ඇලෝසියස්, සෙන්ට් ලූක්, මිහිදු විද්‍යාලය, ධර්මපාල විද්‍යාලය, ලයිසියම් ජාත්‍යන්තර විදුහල සහ ජේඑම්සී විදුහලට ආසන්නව
Ideal investment
Two story 4 bedbroom complete house for sale in the heart of Ratnapura city close to 5 popular government and international schools.
* Land 11 p
* 4 bedrooms plus servant room
* Pantry with dining area
* Pantry with kitchen
* 2 bathroos plus 1 servant bathroom
* garage with roller door
* large living room
* seperate electricity supply for each story
* tap water supply
* master bed room with attached bath and AC
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land For Sale In Ratnapura City
38.0 perchesRatnapura, Land For SaleRs 90,000,000 total price9 days
House for Sale At Rathnapura.
Bedrooms: 3 | Bathrooms: 2Ratnapura, Houses For SaleRs 32,500,0001 month
Spacious 2-Storey House for Sale – Ratnapura City
Bedrooms: 4 | Bathrooms: 3MEMBERRatnapura, Houses For SaleRs 31,000,0001 month
Land With House For Sale in Rathnapura
30.0 perchesRatnapura, Land For SaleRs 1,000,000 per perch1 month