🟡 රාජගිරියේ ප්‍රධාන පාරට මීටර් 200ක් දුරින් පිහිටි පර්චස් 11 ක ඉඩමේ නිවාස තුනක් විකිණීමට ඇත.
🔴 මහල් 3කින් සමන්විත නිවාස 2ක් සහ තනි නිවසක් ඇතුලත් වේ.
🔵 එකම ඉඩමේ පිහිටා ඇත.
🟢වෙන් වෙන් වශයෙන් හෝ ගතහැක.
🔴 අඩි 30 පාරට මුහුණුලා ඇත
🟠 රාජගිරිය ආයුර්වේද රෝහල, ප්‍රධාන රොහල්, රජයේ ජනප්‍රිය පාසල්, බැංකු සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුලු තවත් රජයේ ප්‍රධාන ආයතන රැසක් ද යාබදව පිහිටා ඇත.
🟢 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර මහ සභාව, ජාතික ආයුර්වේද රෝහල, කාසල් රෝහල, කාගිල් ෆුඩ් සිටි, කීල්ස් සුපර්, බැංකු, ආපන ශාලා ආදි සියලු පහසුකම විනාඩි පහකටත් අඩු දුරින්
⭕ කොළඹ කොටුව කි.මී. 7
⭕ බොරැල්ල කි.මී. 1.5
⭕ කොළොන්නාව පාර කි.මී. 1.2
⭕ ජාතික රෝහල කි.මී. 3.7
🏠සෑම නිවසකම🔻
✅ සාල
✅ කාමර
✅ මුලුතැන් ගෙවල්
✅ නාන කාමර
✅ වාහන නැවතුම
✅ වතුර බිල් සහ ලයිට් බිල්
වෙන වෙනම ඇත
✅ කඩ කාමරයක් ද සහිතයි
✅ අඩි 30 පුලුල් මාර්ග
⭕ ව්‍යාපාරික ස්ථානයක් සදහා ද සුදුසුයි
⭕ කිසිදු වැස්සකටවත් යට වන්නේද නැත.
💰 මිල
✅ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
✅ මුදල් අවශ්‍යතාවයක් හේතුවෙන් ඉක්මනින් විකුණනු ලැබේ.