රාගම පොල්ගහහේන ප්‍රදේශයේ නිවසක් විකිණීමට ඇත.
•ඉඩම - පර්චස් 20
•නිවසට අඩි 20ක් පළල මාර්ගය.
•නිදන කාමර - 3
•නාන කාමර - 1
•නිවස ඇතුළත මුළුතැන්ගෙයක් සහ නිවසින් පිටත වෙනම මුළුතැන්ගෙයක් ඇත.
•වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
•ස්ථාවර දුරකථන පහසුකම් සහ නල ජල පහසුකම් ද ඇත.
•සින්නක්කර ඔප්පුව.
•සැලසුම් අනුමත කර ඇත.
•බැංකු ණය පහසුකම් ඇත.
•රාගම නගරයට දුර - 2km
•කදාන නගරයට දුර - 1.5km
•ගනේමුල්ල ගම්පහ ප්‍රධාන මාර්ගයට දුර - 1km
• ද මැසිනොඩ් විද්‍යාලයට 1km
• OKI ජාත්‍යන්තර පාසලට 1km
• ලීසන්ස් රෝහලට සහ මෙල්ස්ටා රෝහලට 2km
• උතුරු කොළඹ ශික්ෂණ රෝහලට 2km
විකුණුම් මිල - ලක්ෂ 149 (මිල සාකච්ඡා කළ හැකිය)