කඩවත රාගම ප්රධාන පාරට මීටර් 10
බැසිලිකා මහා විදුහලට මීටර් 100
රාගම රෝහලට මීටර් 300
රාගම දුම්රිය ස්ථානය ට මීටර් 500
විදුලිය ,ජලය ඇත.
සින්නක්කර ඔප්පු
ප්රධාන පාරේ ඉඳලා ගෙදරට මිටර් 15 .ඒ පාර අඩි 3 යි.