රාගම කැන්දලියැද්ද පාලුව පර්චස් 7 නිදන කාමර 02යි කෑම කාමරය ,කුස්සිය ඇතුලුව නාන කාමරය වටෙිම තාප්ප ගේට්ටු දමා ඇත ප්රධාන පාරට මුහුණලා කඩවත රාගම ගනේමුල්ල නගරයට මැදිව පිහිටා ඇත ලිං ජලය නල ජලය මිල ලක්ෂ 79/50 මිල සාකච්ජා කර ගත හැක