රාගමෙන් හොඳම Deal එකක්! ඔබටම සුවිශේෂී නිවසක්! ✨🏡
🔥 Super Location ! 🔥
📍 Location: බටුවත්ත මිහිදු මාවතෙන් (රාගම)
📏 ඉඩම: පර්චස් 27
💰 මිල: ලක්ෂ 230/= (Negotiable)
📄 ඔප්පු: සින්නක්කර
🏠 නිවසේ පහසුකම්:
🛏️ විශාල කාමර 3
🛁 Attached Bathrooms 3
🚽 පිටත Toilet 1
🛋️ Spacious Living Area
🍽️ Dining Area
🧱 සම්පූර්ණ වට තාප්පය සමඟ ආරක්ෂිතයි
🚪 Roller Gate සවි කර ඇත
📍 Location Advantages:
🚆 බටුවත්ත දුම්රිය ස්ථානයට පයින් යන දුර
🏙️ රාගම නගරයට මිනිත්තු 10යි
🏫 පාසල් | 🏥 රෝහල් | 🛒 වෙළඳසැල් සියල්ලට ලඟයි
💧⚡ නල ජලය + විදුලිය සහිතයි
💥 Living + Investment දෙකටම PERFECT!
💥 Peaceful Area + High Value Location!
📌 Ref No: EE CA 12410