රාගම රම්පිටිය නිවස විකිණීමට කාමර දෙකයි සාලය කුස්සිය නානකාමර ඇතුලතින් සහ පිටතින් ඇති පර්චස් 8.1 සින්නක්කර ඔප්පු
රාගම නගරයට මීටර් 800
රාගම රෝහලට මීයර් 700
රාගම කඩවත පාරට මීටර් 500
මෙඩිකල් ෆැකල්ටියට මීටර් 250
මෙඩිකල් ෆැකල්ටියට කුලියට දීමෙන් මසකට රු.50000 ක් පමණ ආදායමක් ලබාගත හැක.
නිවසට යන පාර අඩි 3
මීටර් 50 ක් පමණ
(මෝටර් සයිකලයක් පමනක්) යාමට පුලුවන්,
නිවස බැලීමෙන් පසුව අවසාන මිලගනන් විමසන්න.
Call :