🪩 රාගම නගරයට ඇවිද යන දුරින් අගනා නිවසක් විකිනීමට ඇත..
☘️☘️සුන්දර වෙල් යායක සුන්දරත්වය සමගින් තෙමහල් නිවසක්
🔅🪩පර්චස් 14.22
⏺️කාමර 6
⏺️නානකාමර 5
⏺️ඇනෙක්ස් දෙකක්
⏺️තෙකලා විදුලිය
⏺️නල ජලය
⏺️මාසික ආදායමක් ඉපයීමට හැකි.
💯නිරවුල් ඔප්පු
🔴පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය
⏺️උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලට විනාඩි 2
⏺️පෞද්ගලික රෝහල් වෙත කඩිනමින් ලගාවීමේ පහසුව,
⏺️පාසල් , සුපර්මාර්කට් වලට අතේ ඇති දුර
☘️☘️🔅කාර්ය බහුල නාගරික ප්රදේශයක සාමකාමී සහ හරිත පරිසරයක නිමවා ඇති මෙම නිවස අදම ඔබේ කර ගන්න ප්රමාද නොවන්න.
📞📞වැඩි විස්තර සදහා අමතන්න