🏡🛤️අගනා ඉඩමක් සමඟ නිවසක් ඉතා ඉක්මණින් විකිණීමට🏡🛤️
⭕උතුරු මැද පළාත
⭕පොළොන්නරුව දිස්ත්‍රික්කය
♦️ළඟම නගරය හබරණ යි.
🏠නිවසේ ,
▪️සාලය
▪️කාමර 5
▪️කෑම කාමරය
▪️මුළුතැන්ගෙය
▪️නිවස තුළ අංග සම්පූර්ණ නාන කමර 3 සහ අඩක් නිමකළ නාන කාමර 2 ඇත.
▪️නිවස පිටතින් නාන කාමරයක් ඇත.
✨ඉඩමේ,
▫️පොල් ගස් 20 යි.
▫️කොස් ගස්,අනෝදා,අඹ,දෙහි ගස් ආදී පළතුරු ශාක ද ඇත.
🔹ජලය💧,විදුලි⚡ ,දුරකථන📞 සහ wi- Fi🛜 අන්තර්ජාල පහසුකම් ඇත.
🔹CCTV කැමරා පද්ධතියක්📸 ඇත.
🔹ඉඩම වටා තාප්පයක් ඉදිකර ඇත.
🔹දර්ශනීය පරිසරයක 360° දෘෂ්ටියකින් යුක්තයි.
🔹අඩි 18 පිවිසුම් දොරටුවක් ඇත.
🔹Guet house එකකට හෝ නිවසකට වඩා සුදුසුයි.
🔹පොළොන්නරුව - හබරණ මාර්ගයට 400m යි.
🔹සීගිරිය, මිනේරිය ජාතික උද්‍යානය ,දඹුල්ල ,පිදුරංගල ආදී ස්ථානවලට ආසන්නව පිහිටා ඇත.
🔹පැහැදිලි නිරවුල් ඔප්පුවක් ඇත.
🔸පර්චස් 100 යි.
🔸මිල ; මිලියන 9.5 (ලක්ෂ 95)
🔸මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .
🏡🛤️House with a valuable land for sale very soon🏡🛤️
⭕North Central Province
⭕Polonnaruwa District
♦️Nearest city is Habarana.
🏠In the house,
▪️Living room
▪️5 bedrooms
▪️Dining room
▪️Kitchen
▪️There are 3 full bathrooms and 2 semi-finished bathrooms inside the house.
▪️There is a bathroom outside the house.
✨On the land,
▫️20 coconut trees.
▫️There are also fruit trees such as jackfruit, anoda, mango, lime trees.
🔹Water💧, electricity⚡, telephone📞 and wi- Fi🛜 internet facilities are available.
🔹There is a CCTV camera system📸.
🔹A wall has been built around the land.
🔹360° view in a scenic environment.
🔹18 feet entrance gate.
🔹Suitable for a guesthouse or a house.
🔹400m from Polonnaruwa - Habarana road.
🔹Located close to Sigiriya, Minneriya National Park, Dambulla, Pidurangala etc.
🔹A clear and clear deed is available.
🔸100 perches.
🔸Price : 9.5 million (95 Laks)
🔸Prices are negotiable.