## පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ සිට 1km දුරින් පිහිටා ඇත.
## Dialog TV සහ slt සම්බන්ධතා සහිත විසිත්ත කාමරය.
## නිදන කාමර 3 ක්.
## උණු වතුර සහිත නාන කාමරය.
## පැන්ට්රි සහිත කුස්සිය.
## කාර් ගරාජයක්.
## එළිමහන් වැසිකිළිය.
## ගේට්ටු බිත්තියකින් වට වූ පර්චස් 6 ඉඩම.
මෙම වටිනා නිවස පොල්ගහවෙල නව කොළඹ පාරේ පිහිටා ඇත.
සෙනසුරාදා /ඉරිදා දිනයන්හි නිවස පරීක්ෂා කිරීමට හැකිය.
වැඩි විස්තර සඳහා අමතන්න.
Located 1km away from the Polgahawela Railway Station.
Living room with Dialog TV and SLT connections.
3 bedrooms.
Bathroom with hotwater.
Kitchen with pantry.
Car porch.
Outdoor toilet.
Wall surrounded gated 6 perch land.
This valuable home is located in New colombo road,Polgahawela.
Contact for more details.
Saman -