★ පිටබැද්දර නගරයට ආසන්නව පිහිටා ඇත.
★ නවීන පන්නයේ අංග සම්පූර්ණ නිවසකි.
★ කෑම කාමර සමග විසිත්ත කාමරය
★ විශාල වැරන්ඩාව
★ පාකින් තිබේ
★ සම්පූර්ණ තාප්ප
★ නිස්කලංක වටපිටාව
★ ජාතික පාසල්, පොලීසිය, ප්රාදේශීය ලේකම් කාර්යාලය විනාඩි කිහිපයක දුරින්
★ ළිං ජලය
★ සින්නක්කර ඔප්පු
★ මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.