House For Sale in Pita-Kotte
* 4 Perches
* 2000 SQFT
* 5 Bedrooms
* 3 Bathrooms
* Living - Dining - Pantry Kitchen - TV Lobby - Roof-Top
* Roller Gate With 3 Vehicles Parking Space
* Asking Only 290/= Lakhs NEGOTIABLE
පිටකෝට්ටේ මංසන්ධියට ආසන්නයේ පිහිටා ඇත .
නිදන කාමර 5 යි,
නාන කාමර 3යි,
සාලය,පැන්ට්රිය ,ටිවි ලොබිය ,රෑෆ් ටොප්,රෝලර් ගේට්ටුව .
වාහන 3ක් පමණ ගාල් කිරීමට හැක.
ජල හා විදුලි මීටර 2 බැගින් ඇත.
ඉඩමේ ප්රමාණය පර්චස් 4යි.බැංකු ණය ලබා ගත නොහැක.