House For Sale in Piliyandala Polgasowita With 8 Bedrooms
🏡 විකිණීමට – පිළියන්දලින් නිදන කාමර 8ක මහල් දෙකක නිවසක් ( කුලියට දීමට නොවේ )
LKR Rs.265/= In stock
Listed in Polgasowita Piliyandala - Colombo
Details
🏡 විකිණීමට – පිළියන්දලින් නිදන කාමර 8ක නිවසක්
(කුලියට / ලීස් සඳහා නොවේ)
📍 ස්ථානය: පාසල් මාවත, හල්පිට, පොල්ගස්ඕවිට
💰 මිල: රුපියල් මිලියන 26.5 (මිල සාකච්ඡා කළ හැක)
නිස්කලංක සහ පහසු ප්‍රවේශයක් සහිත නේවාසික ප්‍රදේශයක පිහිටි ඉඩකඩ සහිත මහල් දෙකක නිවසක් විකිණීමට ඇත.
විශාල පවුලකට, staff accommodation, hostel setup එකකට හෝ renovation project එකකට ඉතා සුදුසුය.
🔹 පර්චස් 21 ඉඩම
🔹 නිදන කාමර 8
🔹 Attached Bathrooms
🔹 විශාල ශාලා ප්‍රදේශය
🔹 පහසු ප්‍රවේශ මාර්ග
🔹 නිස්කලංක නේවාසික වටපිටාව
නිවස ශක්තිමත් ඉදිකිරීමකින් යුක්ත වන අතර, අවශ්‍යතාවයට අනුව renovation හෝ upgrade කරගැනීමට හැකියාව ඇත.