පොල්ගස්ඕවිට හන්දියට ඉතා ආසන්නව තනිමහළ් නිවසක් විකිණීමට.
ඉඩමේ මිලට විකිනේ.
සුළු අලුත්වැඩියාවක් ඇත.
120 කොළඹ පාරට මී. 400 යි.
කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 5.
කාමර 3.
සාලය.
නාන කාමරය.
මුලුතැන්ගෙය.
ගරාජය.
මිදුල.
වටතාප්ප ගේට්ටුව.
නල ජලය සහ ළිඳ.
පිරිසිදු ඔප්පු.
ඉඩමේ ප්ලෑන අනුමතයි.
ඉඩම පර්චස් 10.
මිල ලක්ෂ 85.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.