පිලියන්දල බණ්ඩාරගම ප්රධාන මාර්ගයේ කිදෙල්පිටිය හන්දියේ මීටර් 300 දුරින්
🌺පර්වස් 10
🌺කාමර,,, 03
🌺බාත් රූම් ඇතුලත01/එලිමහන් 01
🌺ඉඩකඩ සාලය
🌺ප්රැන්ටි කබඩ් ගැසූ මුලුතැන්ගෙය
🌺වැරැන්ඩාව
🌺නිවසවටායාමට හැකියාව
🌺සම්පූර්ණ ටයිල්, සිවිලිම
🌺ක්රමවත් ගෙමිදුල (පොල්,පලතුරු ගස් සමග)
🌺වටතාප්ප ගේට්ටුව
🌺හොඳම කොස් ලීයෙන් දොර ජනෙල්,,,,ආරක්ශිත ජනෙල් ග්රිල්
🌺නල ජලය , ලින් ජලය ,විදුලිය දුරකතන,,,
🌺අයිතිකරු විසින්ම ඉදිකෙරුනු,, නිවස (ඉදිකර වසර 7)
🌺පුද්ගලික පිවිසුම් මාර්ග ,,(බාහිර කරදර නොමැත ආරක්ශිත ප්රදේශය )
🌺පිරිසිදු ඔප්පු අනුමත ප්ලෑන්,,, COC සහිතව
🌺ප්රධාන පාරට මීටර් 300 (පිලියන්දල බණ්ඩාරගම)
🌺කැස්බෑව නගරයට විනාඩ් 07
🌺බණ්ඩාරගම, පානදුර නගරවලට විනාඩ් 10 ලගාවිය හැකිය
🌺සුපිරි වෙලදසැල්වලට පයින් යාහැකි දුර (මීටර් 350 )