කැන්දගහවිල නිවසක් විකිණීමට ඇත
============================
නිදහස් පරිසරයක පිහිටි පර්චස් 12.07 ක නිවස සහ ඉඩමේ විදුලිය සහ පිරිසිදු ළිං ජලය සහිතයි.නිවාස ඇතුලත පින්තාරු කර ඇත.ඉඩම වටා කම්බි වැටක් සහ ගේට්ටුවක් සවි කර ඇත.පිටතින් වැසිකිලියක් සාදා ඇත.ඇතුලත නාන කාමරය(උපාංග සවි කර නැත).ගාලුපාරට සහ පයාගල දුම්රිය ස්ථානයට 4km.කළුතර නගරයට, බේරුවල නගරයට, නාගොඩ මහා රෝහලට, කළුතර පුද්ගලික රෝහල්වලට,ජාත්‍යන්තර පාසල්වලට සහ රජයේ පාසල්වලට, රාජ්‍ය සහ පුද්ගලික බැංකු වලට, සුපිරි වෙළදසැල් වලට, විනාඩි 15කින් ලග විය හැකි වේ.
නිවසේ ස්වභාවය,
* සාලයේ දිග අඩි 16 අගල් 9
සාලයේ පළල අඩි 12 අගල් 3
* (1) නිදන කාමරයේ දිග අඩි 11 අගල් 11
නිදන කාමරයේ පළල අඩි 9 අගල් 3
* (2) නිදන කාමරයේ දිග අඩි 10 අගල් 9
නිදන කාමරයේ පළල අඩි 8 අගල් 1
* කෑම කාමරය දිග අඩි 11 අගල් 10
කෑම කාමරය පළල අඩි 7 අගල් 5
* පෝරණුව සහිත මුළුතැන්ගෙය දිග අඩි 12 අගල් 10
පෝරණුව සහිත මුළුතැන්ගෙය පළල අඩි 11 අගල් 4
* නාන කාමරය දිග අඩි 8 අගල් 2
නාන කාමරය පළල අඩි 5 අගල් 10
* නිවසේ පොළව කොන්ක්‍රීට් කර ඇත
ඉඩමේ ක්‍රමානුකුලව පලදරන නාරං, දොඩම්, ලොවි, කාබරංකා, පොල් ගස් 1ක්,ලෙමන් ගසක්,ගම්මිරිස් වැල් 5ක්,කෙසෙල් පැල,කොස් ගසක්,ලිද අසල කුඹුක් ගසක්,තවත් පොල් පැල 4ක්,රෝපණය කර ඇත.ස්වභාවික විපත්වලින් තොර නිහඩ පරිසරයකි.පන්සල්,පල්ලි,නිවාස ආසන්නයේ පිහිටා ඇත.
Rs. 3,200,000/=