💠 පානදුර - මාලමුල්ල මාර්ගයේ පිහිටි මෙම නිවස විකිණීමට ඇත
💠 පර්චස් 10
💠 Bedrooms 3
💠 Bathroom 1
💠 Servant Toilet 1
💠 නිවස සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
💠 වහාන 4ක් නැවැත්වීමට පහසුකම් ඇත
💠 අඩි 20 කාපට් පාරට මූහුණත
💠 පානදුර ජාතික රෝහල සදහා 1.7km
💠 වැඩි විස්තර දැනගැනීමට අමතන්න