පානදුර වලාන ජුබිලි පටුමගේ පිහිටි පර්චස් 7.5ක අලුතින්ම සාදන ලද දෙමහල් නිවස විකිණීමට ඇත.
පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතය
පහල මහලය සම්පූර්ණ කර ඇත
දෙවන මහලය 85% වැඩ නිම කර ඇත
කාමර 4 , කුස්සි 1 , වැඩනිමකල උණුවතුර පහසුකම් ඇති bathroom 1 , වැඩ නිම නොකල Bathroom 1 , උඩ හා යට සාල 2 , වැරන්ඩා 2 .
නිවාස සැලසුම් අනුමතයි.
ඉඩම වටා තාප්ප ගසා ඇත.
ගේට්ටු දමා නැත.
ඉඩමට අඩි 15 පාර , නිවසට අඩි 10 පාර
ජලය විදුලිය ඇත.
උඩ තට්ටුවේ සිවිලිම ගැසීලට , bathroom එක සකස් කිරීමට , වයරින් කිරීමට ඇත.
ගාලු පාරට මීටර 250කි
Lyceum International පාසලට 1km
සියලුම අත්‍යවශ්‍ය පහසුකම් අතේ දුරින්
රෝහල් / බැංකු / ප්‍රධාන පාසල් / සුපිරි වෙළඳසැල්/ ආපනශාලා
මිල ගණන් සාකච්ඡා කර ගත හැක
වැඩි විස්තර සඳහා විමසන්න