*සිවිලින් ගස ඇත
*කාමර 2, සාලය, මුලුතැන්ගෙය හා නානකාමරය
*ලිං ජලය හා නල ජලය
*විදුලිය
*වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
*අංගමුව බස් පාරට 100මි
*125 ඉංගිරිය බස් පාරට 1.5 කි.මි
*පාදුක්ක නගරයට 3 කි.මි
*පදිංචි නොවු නව නිවසක්
*Ceiling installed
*2 bedrooms, living room, kitchen, and bathroom
*Well water and piped water supply
*Electricity connection
*Boundary wall and gate installed
*100m to the Angamuwa bus route
* 1.5 km to the 125 Ingiriya bus route
* 3 km to Padukka town
*A new house that has not been occupied.