Highly Residential area
Peaceful 25 feet carpet road
17.35 land exten
1200 squft
Almost single story house
3 Bedrooms 1 Bathroom
මෙම නිවස තියන ස්තානය " පාදුක්කේ නගරයේ සිට ඉංගිරිය පාරේ කි ලෝ මි, 2.5 ක දුරකින්,
පහල බෝපේ හංදියේ
ඉංගිරිය කොලබ ප්රදාන පාරට මුහුණලා
2.5 km padukka town
2.5 mepey town
7 km to ingiriya town
මෙහි වටිනාකම කියන්නේ පදිංචිවයට හෝ වෙලද වියාපාරයක් කර ගනිමට ඉතාමත් සුදුසු ස්තානයක් විමයි,
අඩි 25 කාපට් පාරට මුහුනලා එත,
තවද මෙම ඉඩමේ නිවාස දෙකක්ම තියන්නවා
කාමර 3 නේ නිවසට අමතරව අනෙස් එකක් තියන්නවා ,
දෙනටමත් ලෝන් එකක් අරගෙන තියනවා එය ගෙවා නිමකොට එත,
සින්නක්කර ඔප්පු , plan පාස් කර එත,
මුදල් හදිසියක් නිසා ඉක්මනින් විකිනිමට බලාපොරොත්තුව සිටිමි,
අදම අමතන්න 0701025084/0777150591
මිල 180 Laksh අඩුකරනු ලෙබේ