House For Sale in Nugegoda - 200 meters Away From High-Level Rd
* 11.5 p
* 1500 SQFT
* 3 Bedrooms
* 2 Bathrooms
* Only 200 meters to High-Level Rd
* Walking Distance to Samudra Devi Balika School
* Walking Distance to J'Pura University
* Tap Water / Well Water
* Asking Only Rs.275/= Lakhs NEGOTIABLE
නුගේගොඩ සහා මහරගම නගර වලට ඉතා ආසන්නව පිහිටා ඇති තනි නිවස,
නිරවුල් ඔප්පු
නිදන කාමර 3
බාත් රූම් 2
ලිං ජලය,නළ ජලය
නිස්කලංක පරිසරයක්
High-level පාරට මීටර් 200 පමණ
ජ'පුර විශ්වවිද්‍යාලයට හා සමුදා දේවි පාසලට ඉතා ආසන්නව පිහිටි නිවස හා පර්චස් 11.5 ඉඩම විකිණීමට .
මිළ ලක්ෂ 275,