මීගමුව, ගල්කටුව පාර, සම්පූර්ණ නිවස සමග පර්චස් 11 බිම් කොටස සහ අ0ගසම්පූර්ණ නිවස ඉක්මනින්ම විකුණනු ලැබේ.
මීගමුව මීරීගම(251)ප්රධාන පාරට ඉතාම (400m)අසන්නව පිහිටා ඇත
නිවසේ අංග
නිදන කාමර -3
නාන කාමර - 2
කෑම කාමර - 1
සාලය - 1
මුලුතැන්ගෙය - 1
විදුලි සහ ජල නල පහසුකම් ලබා ගෙන ඇත.
හරි හතරැස් සම්පූර්ණ නිරවුල් මෙම ඉඩම තාප්පයකින් වට කර ඇති අතර ස්ථාවර ගෙට්ටුවක්ද මෙයට දමා ඇත.
පිහිටීමේ විශේෂතා
* මීගමුව මීරීගම(251)ප්රධාන පාරට මිටර 400m පමණයි .
* කොළඹ හලාවත ප්රධාන මාර්ගයට නිවසේ සිට ඇති දුර 2km පමණ වේ.( විනාඩි 5ක දුර)
* මීගමුව ප්රධාන නගරයට - 2.5km
* St. Nicholas International පාසල සදහා දුර 500m පමනක් වීම.
ජීවත් වීම සදහා ඉතා සන්සුන්, සාමකාමී සහ සාරවත් පරිසරයකින් යුක්ත වේ.
ගැනුම්කරුවන් පමණක් ඇමැතිමට කාරුණික වන්න 😊
(Suboda)