!! නිස්කලංක පරිසරයක පිහිටි අගනා නිවසක් වහාම විකිණීමට !!
වෙල් යායක අසිරිය විඳිමින් නිදහසේ ජීවත් වීමට කැමති ඔබ සඳහාම වෙන්වූ සොඳුරු නිවහනක්...
• ඉඩම: පර්චස් 62 ක සින්නක්කර ඉඩම.
• නිවසේ තත්ත්වය: සම්පූර්ණයෙන්ම ටයිල් කර, සිවිලිම් ගසා නිමකර ඇත. (Attached bathrooms සහිතයි)
• වගාවන්: පලදාව සහිත පොල් ගස් 32ක්, කොස්ගස් සහ අන්නාසි වගාවක් ඇත.
• පහසුවෙන් ළඟා විය හැකි ස්ථාන: * මීගමුව නගරය, ගුවන් තොටුපළ සහ කොළඹ අධිවේගී මාර්ගයට විනාඩි 30යි.
• මඩම්පැල්ල නගරයට කි.මී. 2යි.
• දිවුලපිටිය නගරයට විනාඩි 15යි.
මිලගනන් සාකච්ඡා කරගත හැක.
!! Valuable House for Sale in a Serene Environment !!
A beautiful property located right on the edge of a lush paddy field.
• Land Size: 62 Perches.
• House Features: Fully tiled and completed with ceilings; includes attached bathrooms.
• Landscaping: Approximately 32 bearing coconut trees and an active pineapple plantation.
• Accessibility: * 30 minutes to Negombo Town, the Airport, and the Colombo Highway.
• 2 km to Madampella Town.
• 15 minutes to Divulapitiya Town.
Price is negotiable.