Urgent Sale
හදිසි විකිණීම
Please read the following details fully before calling.
කරුණාකර ඇමතීමට පෙර පහත විස්තර සම්පූර්ණයෙන් කියවන්න.
• Property details are as follows.
• දේපළ විස්තර පහත පරිදි වේ.
• 25.2 Perch Land with 3 roomed house for sale.
• කාමර 3 කින් යුත් නිවසක් සමග පර්චස් 25.2ක ඉඩමක් විකිණීමට ඇත.
• Single story house.
• තනි තට්ටු නිවාසය.
• Closest major landmark is ‘Nugawela Junction - Negombo’ which is on google map.
• සමීපතම ප්රධාන සලකුණ වන්නේ ගූගල් සිතියමේ ඇති ‘නුගවැල හන්දිය - මිගමුව’ ය.
• Pipe borne water and fresh water supply available.
• නලජල හා ලි0ජල පහසුකම් ඇත.
• Has SLT land line telephone.
• SLT ස්ථාවර දුරකථන පහසුකම් ඇත.
• Flat land with good water drainage.
• හොඳ ජල අපවහනය සහිත සමතලා ඉඩමකි.
• House is suitable for residence, office.
• නිවස පදිංචියට ,කාර්යාලයකට සුදුසු ය.
• Only 1.8km distance from the Colombo-Negombo main road.
• කොළඹ- මීගමුව ප්රධාන මාර්ගයේ සිට 1.8km ක් දුරින් ඇත.
• Ten minutes to Negombo town.
• මීගමුව නගරයට විනාඩි දහයකි.
• Close to all the banks, Schools, Supermarkets.
• සියලුම බැංකු, පාසල්, සුපිරි වෙළඳසැල් වලට ආසන්නයේ ඇත.
• Has Parking space.
• වාහන නැවැත්විමට ඉඩ ඇත.
• Clear deeds.
• නිරවුල් ඔප්පු ඇත.
_____________
Price
මිල
•29.5 million
•මිලියන 29.5 කි
- (295 lakhs)
- (ලක්ෂ 295)
•Negotiable
•මිල සාකච්ඡා කළ හැකි
• If you would like to view the house, please fix the date & time in advance. - Call
• ඔබ නිවස බැලීමට කැමති නම්, කරුණාකර දිනය හා වේලාව කල්තියා දන්වන්න. - අමතන්න
• Please call the mobile phone number for more details.
• වැඩි විස්තර සඳහා කරුණාකර ජංගම දුරකථන අංකයට අමතන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

House for Sale In Negombo
Bedrooms: 3, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 25,000,00059 days
House For Sale In Negombo
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 27,500,00059 days
House for Sale in Negombo
Bedrooms: 3, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 22,000,00049 days
House for Sale in Negombo
Bedrooms: 3, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 22,000,00056 days