මීගමුව | කොළඹ පාරට - 450M | අඩි 20 පිවිසුම් මාර්ග | 🛏️08 BR | දෙමහල් නිවස | පර්චස් 14 |💰මිල - ලක්ෂ 230/-
📄 නිරවුල් ඔප්පු | ⚖️ නීතිමය පරීක්ෂාව සහිතයි
🌟 ආයෝජනයටත් | පදිංචියටත් | ඉතාම සුදුසු නිවසක්!
👉 (දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කළ හැක)
🏘️ නිවසේ විස්තරය
🔹 නිදන කාමර – 8
🔹 බාත්රූම් – 3
🔹 සාලය | මුලුතැන්ගෙය | බැල්කනිය | වැරැන්ඩාව | වාහන අංගනය
🚰 පහසුකම්
🔸 ළිං ජලය & නළ ජලය
🔸 💡 විදුලිය
🔸 අඩි 20 ප්රවේශ මාර්ගය
🔸 🏦 බැංකු ණය පහසුකම්
🔸 📜 අනුමත පරිපථය සහ සින්නක්කර නිරවුල් ඔප්පු
🔸 🤝 සුහදශීලී, නිස්කලංක පරිසරය
📍 පිහිටුම
✅ මීගමුව – කොළඹ පාරට – 450M පමණයි
📌 Reference Code –7838