කටුබැද්ද අවටින් දෙමහල් නිවසක් විකිනීමට.
කටුබැද්ද රාහුල මාවතේ සුසිරි පෙදෙසෙහි පිහිටි පර්චස් 12ක අන්ග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
දෙවන මහල පිටත පඩිපෙලකින් සම්බන්ධ කර ඇත.
දෙවන මහලේ විශාල කාමර දෙකක්, සාලය, කුසිය හා නාන කාමරයක් ඇත.
උඩු මහල 40 000 - 50 000 ක මුදලකට කුලියට දිය හැක.
පහත මහලේ කාමර තුනක්, සාලය, කුසිය හා නාන කාමර දෙකක් ඇත.
වාහන තුනක් නවතා තැබිය හැක.
ගාලු පාරට විනාඩියයි.
මොරටුව නගරයට විනාඩි 5යි. මිල ගනන් සාකච්ඡා කල හැකිය