මිල තවත් අඩු කලා. ✅✅✅
ඔඩිලියා HOMES මීගොඩ ( ආටිගල මාර්ගය) හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය.
දැන්වීමේ සඳහන් ඕනෑම අංකයකට මා අමතන්න . වට්ස්ඇප් මගින්ද සම්බන්ද වන්න.
-------------+-+-------
විදේශ ගතවන බැවින් ඉතා ඉක්මණින් විකුණනු ලැබේ. ඉක්මනින් කතා කරන්න.
ප්ලෑන් අනුමතයි. ✅👇
හෝමාගම ට හෝ හංවැල්ල නගරයට 🛣️ඉක්මනින් පිවිසෙන්න නිස්කලංක🏕️ පරිසරයක ජීවත් වෙන්න කැමති ඔබටයි මේ.
🌀 ඔඩිලියා නිවාස යෝජනා ක්රමයේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුවට ඉතාම ආසන්නයේ පිහිටා ඇත.
🌀පර්චස් 6ක්
🌀 පැය 24 පුරාම ක්‍රියාත්මක ජාතික ජලසම්පාදන මණ්ඩලයේ අඛණ්ඩ පිරිසිදු පානීය ජල සැපයුම ( ලීටර් 1000 ක් ධාරිතාව සහිත ජල ටැංකියක්ද ඇත)
🌀 ලංකා විදුලිබල මණ්ඩලයේ අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහිත
🌀 මුළු නිවසේ ඇතුලත ගෙබිම ටයිල් සහිත වේ.
🌀නිදන කාමර 2
🌀විශාල විසිත්ත කාමරය
🌀මනා ඉඩ කඩ සහිත ටයිල් ඇල්ලූ නාන කාමරයක් ( ෂවර් කියුබිකල් එකක් සහිත)
🌀 විදුලි භාණ්ඩවල සහ නිවසේ ආරක්ෂාව සඳහා සර්ජ් ප්රොටෙක්ටරයකින් සමන්විත ස්ථාවර විදුලි සැපයුමකින් සමන්විත වේ.
🌀පැන්ට්‍රි අල්මාරිය / පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය
🌀LG වායු සමීකරණයක් සහිත කාමර 1 කින් සමන්විතය
🌀සිවිලිමේ සවි කර ඇති විදුලි පංකා 3කින් සමන්විත වේ
🌀සියලුම කාමර වල බිත්ති විදුලි පහන් වලින් සමන්විතයි
🔹 සියළුම ජනෙල් තිර රෙදි ඇත. ( බ්ලයින්ඩ් ආකාරයේ නවීන තිර රෙදි)
🌀 ඔබේ ගෙවතු වගාව ආදිය සඳහා ප්‍රමාණවත් ඉඩක්, වතුර කරාම සහිතව.
🌀කිසිදු බාධාවකින් තොරව වහලය මත සූර්ය පද්ධතියක් සවි කළ හැකිය.
🌀🌀🌀🌀🌀
ප්‍රජාව සඳහා ඇති පහසුකම්
🌀 පිහිනුම් තටාකය
🌀 ළමා ක්‍රීඩා පිටියක් සමග සෙල්ලම් උද්‍යානයක්.
🌀 පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක සේවාවක් සහිත දොරටු සහිත ප්‍රජාවකි.( තාප්ප දමා ඇත )
🌀 මිත්‍රශීලී වැදගත් රැකියාවන් හි නිරත පදිංචි කරුවන් සිටින ප්‍රජාවකි. ඔබගේ පෞද්ගලිකත්වය සහ නිදහස උපරිමයෙන් ආරක්ෂා වේ.
🌀 නිස්කලංක පරිසරයකින් සමන්විත වේ.
🌀 අංක 219 හංවැල්ල - හෝමාගම ලංගම සහ පෞද්ගලික බස් මාර්ගයට මීටර් 100 ආසන්නයෙන් පිහිටයි
🌀🌀🌀🌀🌀🌀🌀
🌀 මාකුඹුර අධිවේගී මාර්ග බස් නැවතුම්පළට කිලෝමීටර 14 පමණී .
- සාමාන්‍ය රථවාහන තදබදයක් සහිත තත්ත්වයන් සමඟ ගත වන්නේ විනාඩි 30ක් පමණි.
🌀අවිස්සාවේල්ල-කොළඹ හයිලෙවල් පාර හරහා කොළඹට කිලෝමීටර් 30
🌀මීගොඩ හන්දියට කි.මී.4 (ඉහළ මට්ටමේ මාර්ග පිවිසුම් ස්ථානය)
🌀කොළඹ - හංවැල්ල ලෝ ලෙවල් පාර හරහා කොළඹට කිලෝමීටර් 25 කි.
🌀ආටිගල හන්දියට කිලෝමීටර 2.5 (පහළ මට්ටමේ මාර්ග ප්‍රවේශ ස්ථානය)
🌀🌀🌀🌀🌀🌀🌀
මිල -
විමසීමේදී මිල සාකච්ඡා කරගත හැක.
වට්ස්ඇප් පණිවුඩ - චාමර
ස්තුතියි
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
✅Price drop alert ✅👇👇👇
ODILIYA HOMES - MEEGODA ( Artigala Road) - HOMAGAMA PRADESHIYA SABHA AREA
Speak quickly.
Plan approved. ✅
This is for you who want to quickly access Homagama or Hanwella city🛣️ and live in a quiet environment.🏕️
LOT NUMBER 5 HOUSE FOR SALE
🌀6 PERCH
🌀 24 Hrs NWSDB WATER supply
🌀 CEB ELECTRICITY SUPPLY
🌀2 Bedroom
🌀1 Large living room
🌀1 Attached bathroom with shower cubicle
🌀 Electricity supply equipped with surge protector for the safety of the electrical items and the house.
🌀Kitchen with pantry cupboard
🌀1 Room equipped with LG Air Conditioning
🌀3 Ceiling Fans
🌀All rooms equipped with wall mounted lights
🌀 Ample space for your gardening with outside 2 water taps,etc. Can be installed a solar system on the roof without having any obstacles.
🌀🌀🌀🌀🌀🌀
Amenities available for the community
🌀Swimming pool
🌀Kids play area with recreation facilities.
🌀Gated community and high living standards,with 24 Hour security service .
🌀 Friendly neighbourhood with decent neighbours.
🌀 A community of friendly, important upscale occupation residents. Your privacy and freedom are protected to the utmost.
🌀 Serene environment, peace of mind, Protects your privacy.
🌀 100 metres to Hanwella - Homagama 219 bus route.
🌀🌀🌀🌀🌀🌀🌀
🌀 14 Km to Makumbura highway bus station - takes only 30 minutes with normal traffic conditions.
🌀 30 Km to COLOMBO via Avissawella- Colombo High-level Road
🌀4 Km to Meegoda Junction ( High level road access point)
🌀25 Km to COLOMBO via COLOMBO - HANWELLA LOW LEVEL ROAD.
🌀2.5 Km to Artigala Junction ( Low level road access point)
🌀🌀🌀🌀🌀🌀🌀
Price can be negotiable up on enquiry.
WhatsApp - - Chamara
Thanks.
Or call me any number mentioned in this advertisement
-----------+-+-----------
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!