මාවතගම ප්රදේශයේ පර්චස් 20.8ක් හා අන්ග සම්පූර්ණ නිවසක් විකිණීමට
-----------------------------------------------------------------------
පිහිටීම :
------------
✅කුරුණෑගල - මහනුවර ප්රධාන මාර්ගයට කාපට් මාර්ගයේ සිට මී. 300යි.
✅6 කණුව ප්රධාන මන්සන්ධියේ සිට මී. 300යි.
✅මාවතගම නගරයේ සිට කාපට් මාර්ගයේ කි.මී. 2.5යි.
✅කුරුණෑගල නගරයට කි.මී 9යි.
✅ඉහල පර්චසයක වටිනාකමක්.
වටපිටාව :
---------------
✅නිස්කලන්ක පරිසරයක්.
✅මාරලන්ද වැව හා මාරලන්ද කුඩා කදුවැටියට මැදිව පිහිටයි. අසලින් වෙල් යායක් ඇත.
නිවස :
----------
✅අන්ග සම්පූර්ණ දොර ජනෙල්.
✅සම්පූර්ණයෙන්ම Tile කර තිබේ.
✅සම්පූර්ණ සිවිලිම.
✅කාමර 3යි
✅Pantry Cupboard සහිත කුස්සියක්.
✅අන්ග සම්පූර්ණ Washroom එකක්.
✅පිටතින් toilet එකක්.
✅නිවසට ඇමිණූ Hood එක සහ ගරාජය
මිදුල :
---------
✅පර්චස් 20ක් ඉක්මවූ ඉඩ පහසුව
✅අඩි 12 ගේට්ටුව.
✅වාහන කිහිපයක් වුවත් ගාල් කල හැකියි. හරවාගත හැකියි.
✅පොල්, කොස්, අලිපේර, නාරන්, අනෝදා, අඹ ගස් වැවුණු සරු පොලොව.
✅ජල විදුලි සැපයුම
✅සින්නක්කර ඔප්පු
✅බැන්කු ණය ලබාගත හැක.
✅බැන්කු ණය ලබාගැනීමට අකමැති අයට හිග මුදල සදහා ගිවිසුම් ගත විය හැක. (පදින්චියද සමග)
✅වාහන, ඉඩම් හා අනෙකුත් මාරු සලකා බැලේ.
මුදල : ලක්ෂ 93