House For Sale or Lease in Mattegoda
මත්තේගොඩ පොල්ගස් හන්දිය වාසනාවත්ත පාරේ මනරම් පරිසරයක වෙල්යායකට මුහුණලා පර්චස් 19 ක පිහිටි දෙමහල් නිවස බදු දීමට හෝ විකිණීමට ඇත.
> උඩුමහලේ
නිදන කාමර තුනක්
බාත්රූම් එකක්
ට්ව් ලොබි එකක් ඇත.
උඩුමහල වටේටම ඇවිදිය හැකි බැල්කනිය සහිතයි .
> ඉහළ මහලේ රූප් ටොප් එක
> පහළ මාලයේ
නිදන කාමර දෙකයි.
බාත්රූම් 1
සාලය සමඟ
ඕපන් පැන්ට්රි
> පිටත කුස්සිය.
> සර්වන්ට් බාත්රූම් එක
> නිවස වටේට ගමන් කළ හැක.
> මනරම් ගෙමිදුල
> සීසීටීවී කැමරා පද්ධතිය
> නල ජලය සහ ලිං ජලය
> නිරවුල් ඔප්පු
> විකුණුම් මිල – ලක්ෂ 425
> බදු දීමට – රු. 85000/=