House for Sale in Matara
මාතර නගරයට ඉතා ආසන්නයෙන්, මාතර කොළඹ ප්‍රධාන මාර්ගයට ( ගාලු පාර) මීටර් 300 ක් පමණ ඔබ්බෙන් මාතර රාහුල සහ සුජාතා විද්‍යාලයන්ගේ ඇතුලත් වීමේ සීමාව තුළ, ඉතා සුවපහසු වටපිටාවක වල්ගම ප්‍රදේශයේ පර්චස් 12 බිම්කඩක ඉදිකර ඇති තනි මහල් නිවස විකිණීමට ඇත.
ගෙමිදුල අලංකාර ලෙස සකසා ඇති අතර නිවසේ බාහිර හා අභ්‍යන්තර කොටස් නවීන මාදිලියට අලුත් වැඩියා කර ඇත. නිවසක් ලෙස භාවිතයට ඉතා සුදුසු අතර සුප්‍රසිද්ධ පොල්හෙන වෙරළ තීරයට කිලෝමීටර් 2ක් තරම් ආසන්නයේ පිහිටා ඇති බැවින් සංචාරක කර්මාන්තයට වුවද භාවිතා කල හැකි අගනා නිවසකි.
සම්පූර්ණ ඉඩමම ආවරණය වන ලෙස තාප්ප දමා ඇත.
පිරිසිදු ඔප්පු සහිතයි.
A single-storey house built on a 12-perches plot of land is for sale in Walgama, very close to Matara town, about 300 meters off the Matara-Colombo main road (Galle Road), within the selection boundaries of Matara Rahula and Sujatha Colleges, in a very comfortable environment.
The garden is beautifully landscaped and the exterior and interior of the house have been renovated to a modern style. It is very suitable for use as a home and is a valuable house that can also be used for the tourism industry as it is located about 2 kilometers from the famous Polhena beach.
The entire land is walled.
With clean deeds.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

House For Sale Matara
Bedrooms: 4 | Bathrooms: 2Matara, Houses For SaleRs 17,500,0002 months
House for Sale in Matara
Bedrooms: 5 | Bathrooms: 2Matara, Houses For SaleRs 20,000,00019 days
House for Sale Matara
Bedrooms: 3 | Bathrooms: 1Matara, Houses For SaleRs 45,000,0007 days
House for Sale in Matara
Bedrooms: 1 | Bathrooms: 1Matara, Houses For SaleRs 3,000,00020 days