30 perch land with house for sale in Matale Kirigalpotha.
20m to A9 Main Road.
Suitable for commercial or tourism purposes.
6 bedrooms
4 Bathrooms
Big Veranda
Two roller gates
Parking available for 8 vehicles
50m to Kirigalpotha Ceypetco fuel Station.
Price 31 million rupees.
Price negotiable.
Vehicle exchange consider.
Call for more details.
මාතලේ, කිරිගල්පොත්ත පර්චස් 30ක ඉඩම සමඟ ගොඩනැගිල්ල විකිණීමට.
මාතලේ- දඹුල්ල A9 ප්රධාන මාර්ගයට මීටර් 20යි.
(සංචාරක හා වාණිජමය අරමුණු සඳහා වඩාත් සුදුසු)
-කාමර 6.
-නාන කාමර 4
-විශාල සාලය.
-ඉදිරිපස සහ පසුපස රෝල ගෙට්ටු සහිතව වාහන 8 පමණ නැවැතිය හැකි.
-කිරිගල්පොත්ත Ceypetco petrol Station ඒකට මීටර් 50යි.
මිල ලක්ෂ 310 යි.
මිල ගණනන් කතා කල හැකිය.
වාහන මාරැ සැළකේ.
වැඩි විස්තර සදහා අමතන්න.