මාලඹේ ( නුගේගොඩ කඩුවෙල බස් මාර්ගය) තනි තට්ටුව සහිත නිවස විකිණීමට ඇත. කාමර 3ක්( 2ක් වායුසමනය කල , උණු වතුර සහිත නාන කාමර 2ක් සහිත ආරක්ශිත කැමරා වලින් සමන්විත රෝලර් ගේට්ටුව සමග ගේ වටා තාප්පය ඇත.මීට අමතරව 10KW Solar Power , සේවක වැසිකිළිය සහ ගරාජය ඇත.ගැණුම්කරුවන් පමණක් විමසන්න දුරකථන අංකය
පර්චස් 10.7 ලක්ශ 300යි